Lesson 01- පහසුවෙන් forex account එකක් හදාගනිමු.

මෙම post එක කියවීමට පෙර අප පලකල Introduction 01 සහ Introduction 02 post හොඳින් අවබෝධකරගත්තයයි අපි උපකල්පනය කරන්නෙමු.😊

අද අපි කතාකරන්නේ forex account එකක් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. මේ සඳහා විශ්වාසවන්ත forex broker කෙනෙක් වන nordfx ආයතනය හඳුන්වාදෙන්න කැමතියි. එහිදී අප ලබාදෙන link එක හරහා register වෙන ඔබට විශේෂ වරප්‍රසාද රැසක් ලබාදීමට කැමතියි.


ඇයි මෙම link එක හරහාම register වෙන්න ඕන.

මෙම link එකහරහා register වෙන ඔබට අප විසින් ලබාදෙන විශේෂ උපදෙස් නොමිලේම ලබාගතහැකි වන අතර අපගේ facebook group එක හරහා ලබාදීමට නියමිත forex signal නොමිලේ ලබගතහැකිවේ. ඒවගේම මෙහිදී ඔබට පැනනගින ඕනෑම ගැටලුවකට ප්‍රතිචාර දැක්වීමට අප බලාපොරොත්තුවේ. ඉතිං පහත link එකෙන් register වෙන්න කියලා කාටත් අරාධනා කරනවා.

link එක ⇒  http://nordfx.com/?id=1067695

Register වීමේදී වැදගත්වන කරුණු කිහිපයක්

↪ Open a Trading Account යටතේ නිවැරදි දත්ත ලබාදියයුතුය.
↪ Account type එක zero, pro සුදුසුය.(fix වුවද කම්නැත)
↪ Currency USD 
↪ Credit leverage එක 1:1000 ලෙස දමන්න.
↪ Generate automatically password හී ඇති tick එක ඉවත්කර ඔබට මතක තබාගැනීමට පහසු password එකක් ලබාදෙන්න.
↪ Investor password එක මුදල් withdraw කිරීමේදී අවශ්‍ය නිසා එයද ලියාතැබීමට හෝ screen shot එකක් ලෙස save කිරීම ඉතා වැදගත්ය.
↪ Server එක ලෙස දැක්වෙන Nordfx real අගය trading කරනුලබන software එකට log වීමේදී අවශ්‍යවේ.
↪ මෙම තොරතුරු අඩංගු email එකක් ඔබ register වූ email account එක වෙත ලැබෙන අතර එය සුරක්ෂිතව තබගැනීමද වඩා යෝග්‍යවේ.

Account එක Verify කරගන්න උපදෙස් ටිකක්

Forex trading කියන්නේ මුල්‍යමය ගණුදෙණු සිදුවන තැනක් නිසා trading ආරම්භ කිරීමට පෙර අපේ අනන්‍යතාවය forex broker ඉදිරියේ තහවුරුකිරීමට සිදුවෙනවා. ඒක එතරම් අපහසු වැඩක් නෙමෙයි. මෙහිදී image file 2ක් අවශ්‍යවෙනවා.
01- ID එකේ(දෙපසම) හෝ License එකේ හෝ Passport එකේ photo එකක්
02- ඔයාගේ නමට එන bill එකක හෝ bank statement එකක copy එකක් (බැංකුවෙන් විමසූ විට bank statement එකක් ලබගතහැකිය)
ඉහත document 2ක personal setting හී ඇති upload document හරහා uploadකර account එක verify කරගත හැකිය.

මොකක්ද අර software එකක් ගැන කිව්වේ?

ඇත්තටම ඔයාල log වුන web page එකේ කිසිම ගණුදෙනුවක් කරන්නට බැහැ. ඒකෙ තියෙන්නේ ඔයාලගේ details, fund deposit, withdrawal, account balance එක වගේ දේවල්. අන්න එක නිසයි අපිට trade කරන්න software එකක් ඕනෑවෙන්නේ.
පහත link එකෙන් ඒක download කරගන්න.




මෙම software එක download කර install කල පසු ඉහත සඳහන්කල account details ලබාදී login වියහැකිය.

අදට ඔයටික ඇතියි කියලා හිතෙනවා. Comment එකක් දාල share පාරක් දාගෙන යන එක ඔබට බාරයි. හමුවෙමු 'Lesson 02 forex trading ආරම්භය'සමගින්.

ස්තුතියි ඔබ සැමට.......!!!

No comments

Powered by Blogger.